ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී. ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය. ශුද්ධ වූ තැනැත්තාණන් දැන-හැඳිනගැනීම, අවබෝධය ය. මන්ද මා මගින් ඔබේ ජීවිත දවස් බොහෝ වෙයි, ඔබේ ජීවිත කාලයට තවත් අවුරුදු එකතු කෙරේ. ඔබ ප්‍රඥාවත් නම්, ඒ ප්‍රඥාව ඔබට ඉටු විපාක ගෙනේ; ඔබ අවමන්කරන්නකු නම් එහි අනිටු විපාකය තනිකර ඔබගේ ය.
හිතෝපදේශ 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 9:9-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ