මන්ද ධන සම්පත් සදහට ම නො පවතී, රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී. වියළි තෘණ ඉවත් කරනු ලැබූ කල, අලුත් තණපත් දළුලයි; කඳු හෙල්වලින් හරිත පලා රැස් කරනු ලබයි; එවිට බැටළු පැටවුන්ගෙන් ඔබට ඇඳුම් සැපයේ; කෙත් වතුවල මිල ගෙවන්නට එළුවෝ සිටිති. ඔබගේත්, ඔබේ නිවැසියන්ගේත් පෝෂණයට ද ඔබේ සේවිකාවන්ගේ නඩත්තුවට ද ඇති තරම් එළු කිරි ලැබේ.
හිතෝපදේශ 27 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 27:24-27
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ