හිතෝපදේශ 18:12-13

හිතෝපදේශ 18:12-13 SCV

වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ. ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.

හිතෝපදේශ 18:12-13 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 18:12-13 - වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි;
ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.

ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද,
එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.හිතෝපදේශ 18:12-13 - වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි;
ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.

ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද,
එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.