හිතෝපදේශ 18:12-13
හිතෝපදේශ 18:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ. ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
බෙදාගන්න
හිතෝපදේශ 18 කියවන්නහිතෝපදේශ 18:12-13 Sinhala Revised Old Version (SROV)
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය. අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
බෙදාගන්න
හිතෝපදේශ 18 කියවන්නහිතෝපදේශ 18:12-13 Sinhala New Revised Version (NRSV)
විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත. පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 18 කියවන්න