විනිසුරුවෝ 4:2

විනිසුරුවෝ 4:2 SCV

එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය.