විනිශ්චයකාරයන්ගේ පොත 4:2
විනිශ්චයකාරයන්ගේ පොත 4:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 4:2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 4:2 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්න