එස්තර් 10
10
මොර්දෙකයිගේ ශ්‍රේෂ්ඨත්වය
1අහෂ්වේරොෂ් රජු දේශය මුළුල්ලේ හා මුහුදුබඩ දිවයින්හි අයබදු පැනවී ය. 2රජුගේ බලවත්, වික්‍රමවත් ක්‍රියා සියල්ල ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සම්පූර්ණ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ ඉතිහාස පොතෙහි ලියා තිබෙනවා නො වේ ද? 3යුදෙව්වර මොර්දෙකයි නිලයෙන් දෙවැනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි. යුදෙව්වරුන් අතර උත්තමයෙක් වූ ඔහු, ඔහුගේ බොහෝ සහෝදර යුදෙව්වරුන්ගෙන් ගරු සම්මානනීය සැලකුම් ලැබී ය. මන්ද තම ජනතාවගේ සුබ සෙත උදෙසා කටයුතු කළ ඔහු සියලු යුදෙව්වරුන්ගේ ශුභ සිද්ධිය ගැන කතා කළේ ය.
දැනට තෝරාගෙන ඇත:
එස්තර් 10: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: