2 සාමුවෙල් 22:47

2 සාමුවෙල් 22:47 SCV

“ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර පර්වතයාණන් වූ මගේ දෙවියන්වහන්සේ උසස් වේවා!