2 සාමුවෙල් 22:47
2 සාමුවෙල් 22:47 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර පර්වතයාණන් වූ මගේ දෙවියන්වහන්සේ උසස් වේවා!
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:47 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ජීවත්ව සිටිනසේක; මාගේ පර්වතයාණන්ට ප්රශංසා වේවා; මාගේ ගැළවීමේ පර්වතය වන දෙවියන්වහන්සේ උසස්වනසේක්වා.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:47 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න