1
සාලමොන්ගේ ගීතය 8:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස, ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න; මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය; අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය; එහි ගින්දර, නිරා-ගින්න සේ බුර-බුරා ඇවිළේ.
සසඳන්න
සාලමොන්ගේ ගීතය 8:6 ගවේෂණය කරන්න
2
සාලමොන්ගේ ගීතය 8:7
මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය; ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය; යමකු ප්‍රේමය ලබන්නට තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත් එය සමච්චලයට කරුණකි.
සාලමොන්ගේ ගීතය 8:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ