ප්‍රේම ගී 8:6 - Compare All Versions

ප්‍රේම ගී 8:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස, ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න; මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය; අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය; එහි ගින්දර, නිරා-ගින්න සේ බුර-බුරා ඇවිළේ.

බෙදාගන්න
ප්‍රේම ගී 8 SCV

ප්‍රේම ගී 8:6 SROV (Sinhala Revised Old Version)

මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ මෙන් කෲරතරය. ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.

බෙදාගන්න
ප්‍රේම ගී 8 SROV

ප්‍රේම ගී 8:6 NRSV (Sinhala New Revised Version)

ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.

බෙදාගන්න
ප්‍රේම ගී 8 NRSV

ප්‍රේම ගී 8:6 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.

බෙදාගන්න
ප්‍රේම ගී 8 SNRV

ප්‍රේම ගී 8:6 NIV (New International Version)

Place me like a seal over your heart, like a seal on your arm; for love is as strong as death, its jealousy unyielding as the grave. It burns like blazing fire, like a mighty flame.

බෙදාගන්න
ප්‍රේම ගී 8 NIV