1
ගීතාවලිය 99:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී උන්වහන්සේට නමස්කාර කරන්න; මන්ද අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරිශුද්ධ ය.
සසඳන්න
ගීතාවලිය 99:9 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 99:1
ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා!
ගීතාවලිය 99:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ