ගීතාවලිය 99:9
ගීතාවලිය 99:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී උන්වහන්සේට නමස්කාර කරන්න; මන්ද අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරිශුද්ධ ය.
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්නගීතාවලිය 99:9 Sinhala Revised Old Version (SROV)
අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්නගීතාවලිය 99:9 Sinhala New Revised Version (NRSV)
අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්න