ගීතාවලිය 99:1
ගීතාවලිය 99:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා!
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්නගීතාවලිය 99:1 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්නගීතාවලිය 99:1 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 99 කියවන්න