1
ගීතාවලිය 82:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘ඔබ දෙවිවරු ය; ඔබ සැවොම මහෝත්තමයාණන්ගේ පුත්රයෝ යැ’ යි මම කීවෙමි.
සසඳන්න
ගීතාවලිය 82:6 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 82:3
දුබලයින්ටත්, පියා නැති අනාථයින්ටත් යුක්තිය ඉෂ්ට කරනු; දුගියන්ගෙත්, පීඩිතවූවන්ගෙත් අයිතිවාසිකම් ලබා දෙනු.
ගීතාවලිය 82:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 82:4
දුබලයින් හා දුගියන් මුදාලනු; දුෂ්ටයින් අතින් ඔවුන් බේරා හරිනු.
ගීතාවලිය 82:4 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 82:8
නැගිට එනු මැනවි අහෝ දෙවියන්වහන්ස, ලෝකය විනිශ්චය කළ මැනව; මන්ද ජාතීන් සියල්ලෝ ඔබගේ උරුමය ය.
ගීතාවලිය 82:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ