ගීතාවලිය 82:6
ගීතාවලිය 82:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘ඔබ දෙවිවරු ය; ඔබ සැවොම මහෝත්තමයාණන්ගේ පුත්රයෝ යැ’ යි මම කීවෙමි.
බෙදාගන්න
ගීතාවලිය 82 කියවන්නගීතාවලිය 82:6 Sinhala Revised Old Version (SROV)
නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්රයෝයයි කීයෙමි.
බෙදාගන්න
ගීතාවලිය 82 කියවන්නගීතාවලිය 82:6 Sinhala New Revised Version (NRSV)
“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.
බෙදාගන්න
ගීතාවලිය 82 කියවන්න