1
ගීතාවලිය 81:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය; ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආවේ මම ය; ඔබගේ මුව සපුරා විවර කරන්න; මම එය පුරවන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 81:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 81:13-14
අහෝ, මගේ ජනයා මට සවන් දෙන්නේ නම්, ඉශ්‍රායෙල් ජනයා මගේ මාර්ග අනුගමන කරන්නේ නම්, කොපමණ විගසින් මම ඔවුන්ගේ සතුරන් යටත් කරන්නෙම් ද! ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙම් ද!
ගීතාවලිය 81:13-14 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ