1
ගීතාවලිය 62:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා ජනයිනි, හැම කල් උන්වහන්සේ තුළ විශ්වාසය තබන්න; ඔබගේ හදවත් උන්වහන්සේ අබියස වගුරු වන්න, මන්ද, අපගේ සරණය දෙවියන්වහන්සේ ම ය. සෙලා
සසඳන්න
ගීතාවලිය 62:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 62:5
එම්බා මගේ ජීවය, දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳින්න; මන්ද මගේ බලාපොරොත්තුව උන්වහන්සේ වෙතිනි.
ගීතාවලිය 62:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 62:6
මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, එබැවින් මා සොලවනු නො හැක.
ගීතාවලිය 62:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 62:1
මගේ ජීවය දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳී; මගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේ වෙතිනි.
ගීතාවලිය 62:1 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 62:2
මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, කිසි කල මා සෙලවිය නො හැක.
ගීතාවලිය 62:2 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 62:7
මගේ ගැලවීමත්, මගේ තේජසත් රඳා ඇත්තේ දෙවියන්වහන්සේ මත ය; මගේ ප්රබල පර්වතයත්, මගේ සරණත් උන්වහන්සේ ම ය.
ගීතාවලිය 62:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ