1
ගීතාවලිය 63:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය, ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. ඔබ ගැන මම පිපාසිත ව සිටිමි; දිය බිඳක් නොමැති වියළි, කාෂ්ට දේශයකදී මෙන් මගේ මුළු ගතම ඔබ ගැන ආශා වෙයි.
සසඳන්න
ගීතාවලිය 63:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 63:3
ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි.
ගීතාවලිය 63:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 63:4
ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි.
ගීතාවලිය 63:4 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 63:2
ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි, ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි.
ගීතාවලිය 63:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 63:7-8
මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි. මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි; ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.
ගීතාවලිය 63:7-8 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 63:6
නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි.
ගීතාවලිය 63:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ