1
ගීතාවලිය 4:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
සාමයෙන් වැතිර මම නිදි සුව ලබමි. මන්ද, සුරැකි ව වෙසෙනට මට සැලසුවේ, ඔබ පමණක් ම ය, අහෝ ස්වාමින්වහන්ස.
සසඳන්න
ගීතාවලිය 4:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 4:4
කෝප වූවත්, පව් නො කරන්න; නිදි යහනේදී ඔබේ ම හද සමඟ කතා කර, නිහඬ ව සිටින්න. සෙලා
ගීතාවලිය 4:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 4:1
පිළිතුරු දුන මැනවි මා හඬ ගසන කල, අහෝ මගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස. මගේ විපතේදී මට සරණ වී, මට දයාව පා, මගේ යැදුම අසනු මැනේ.
ගීතාවලිය 4:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ