1
ගීතාවලිය 3:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය
සසඳන්න
ගීතාවලිය 3:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 3:4-5
හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි.
ගීතාවලිය 3:4-5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 3:8
මිදීම එන්නේ ස්වාමින්වහන්සේ වෙතින් ය, ඔබගේ ආශිර්වාද ඔබේ ම ජනයා පිට වේවා! සෙලා
ගීතාවලිය 3:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 3:6
ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි.
ගීතාවලිය 3:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ