1
ගීතාවලිය 5:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ධර්මිෂ්ඨයිනට ඔබ ආශිර්වාද කරන සේක, අහෝ ස්වාමින්වහන්ස, පලිහක් සේ ඔබගේ ප්රසාදයෙන් ඔබ ඔවුන් වට කොට තබන සේක.
සසඳන්න
ගීතාවලිය 5:12 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 5:3
ස්වාමින්වහන්ස, උදෑසනේ ඔබ මගේ කටහඬ අසා සිටියි. උදෑසනේ මම, මගේ අයැදුම් ඔබ අබියස අතුරා, අපේක්ෂා දල්වා බලා සිටින්නෙමි.
ගීතාවලිය 5:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 5:11
එහෙත්, ඔබ තුළ සරණ සොයන සියල්ලෝ ප්රීති ප්රමෝද වෙත්වා! සැමදා ඔවුහු ප්රීතියෙන් ගී ගයත්වා! ඔබගේ රැකවරණය ඔවුන්ට ඉහළින් විහිදුව මැනව, ඔබගේ නාමයට ප්රේමවන්නෝ ඔබ නිසා සොම්නසින් ඉපිලෙත්වා!
ගීතාවලිය 5:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 5:8
අහෝ ස්වාමින්වහන්ස, මට සතුරන් සිටින බැවින්, ඔබගේ දමිටු මගෙහි මට මගපෙන්වුව මැනව; ඔබගේ මාවතේ යෑමට හරි දැක්ම මට දුන මැනව.
ගීතාවලිය 5:8 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 5:2
සරණ පතන මගේ හඬ ගෑමට සවන් දෙන්න, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මන්ද, ඔබවහන්සේට මම යදින්නෙමි.
ගීතාවලිය 5:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ