1
ගීතාවලිය 2:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි.
සසඳන්න
ගීතාවලිය 2:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 2:12
උන්වහන්සේ කෝප නො වන පිණිස පුත්‍රයාණන් සිපගන්න. නැතහොත්, ඔබ මාර්ගයේදී වැනසී යනු ඇත. මන්ද, උන්වහන්සේගේ උදහස වහා ඇවිළ යා හැකි බැවිනි. උන්වහන්සේ සරණ කොට ගන්න සැවොම භාග්‍යවත් ය.
ගීතාවලිය 2:12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 2:2-3
ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති.
ගීතාවලිය 2:2-3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 2:10-11
එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්‍රීති වන්න.
ගීතාවලිය 2:10-11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ