ගීතාවලිය 25:3
ගීතාවලිය 25:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ තුළ බලාපොරොත්තු තබන කිසිවකු කිසි දින ලජ්ජාවට පත් නො වේ; එහෙත්, අහේතුක ව ද්රෝහිවන්නෝ ලජ්ජාවට පත් වෙති.
බෙදාගන්න
ගීතාවලිය 25 කියවන්නගීතාවලිය 25:3 Sinhala Revised Old Version (SROV)
එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
බෙදාගන්න
ගීතාවලිය 25 කියවන්නගීතාවලිය 25:3 Sinhala New Revised Version (NRSV)
ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 25 කියවන්න