1
ගීතාවලිය 19:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, මගේ පර්වතයාණෙනි, මගේ මිදුම්කරුවාණනි, මගේ මුවෙහි වචන ද මගේ හදෙහි භාවනා ද ඔබට ප්‍රසන්න වේවා!
සසඳන්න
ගීතාවලිය 19:14 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 19:7
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය; ජීවය යළි පුබුදන්නේ ය. ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය. එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි.
ගීතාවලිය 19:7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 19:1
අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි.
ගීතාවලිය 19:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 19:8
ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි.
ගීතාවලිය 19:8 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 19:9
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම, පවිත්‍ර ය; සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ නියමයන්, සත්‍යය ය; මුළුමනින් ම ධර්මිෂ්ඨ ය.
ගීතාවලිය 19:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ