ගීතාවලිය 19:8 - Compare All Versions

ගීතාවලිය 19:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි.

බෙදාගන්න
ගීතාවලිය 19 SCV

ගීතාවලිය 19:8 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.

බෙදාගන්න
ගීතාවලිය 19 SROV

ගීතාවලිය 19:8 NRSV (Sinhala New Revised Version)

සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය

බෙදාගන්න
ගීතාවලිය 19 NRSV

ගීතාවලිය 19:8 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය

බෙදාගන්න
ගීතාවලිය 19 SNRV

ගීතාවලිය 19:8 NIV (New International Version)

The precepts of the LORD are right, giving joy to the heart. The commands of the LORD are radiant, giving light to the eyes.

බෙදාගන්න
ගීතාවලිය 19 NIV