1
ගීතාවලිය 121:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
කඳු දෙසට මම මගේ දෑස ඔසවන්නෙමි; මට පිහිට ලැබෙන්නේ කොහේ සිට ද? මගේ පිහිට ලැබෙන්නේ, අහසත්, පොළොවත් මැවූ ස්වාමින්වහන්සේගෙනි.
සසඳන්න
ගීතාවලිය 121:1-2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 121:7-8
සියලු උපද්‍රවවලින් ස්වාමින්වහන්සේ ඔබ සුරකින සේක; උන්වහන්සේ ඔබගේ ජීවිතය සුරකින සේක. ඔබගේ පිටත යෑම සහ ඔබගේ ඇතුළට ඒම ද මෙතැන් පටන් සදහට ම ස්වාමින්වහන්සේ සුරකින සේක.
ගීතාවලිය 121:7-8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 121:3
ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්, ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක
ගීතාවලිය 121:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ