1
ගීතාවලිය 102:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ විපත් දවසේ මවෙතින්, ඔබේ මුහුණ සඟවා නො ගත මැනවි. මා ඔබට හඬ ගසන දවසේ, ඔබේ සවන් මවෙත හරවා, හනික මට උත්තර දුන මැනවි.
සසඳන්න
ගීතාවලිය 102:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 102:1
ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස, උදවු ඉල්ලන මගේ හැඬුම, ඔබ අබිමුවට ළඟා වේවා.
ගීතාවලිය 102:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 102:12
එහෙත් ඔබ, අහෝ ස්වාමින්වහන්ස, සදාතනික ව සිංහාසනාරූඪ වන සේක; සියලු පරම්පරා මධ්‍යයේ ඔබ ගැන සිහිගැන්වේ.
ගීතාවලිය 102:12 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 102:17
අනාථවූවන්ගේ යැදුමට උන්වහන්සේ ප්‍රතිචාර දක්වන සේක්; ඔවුන්ගේ කන්නලව් සුළු කොට නො තකන සේක.
ගීතාවලිය 102:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ