1
ගීතාවලිය 101:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ දෑස කිසි නපුරකට යොමු නො කරමි. අවිශ්වාසිකයින්ගේ ක්රියාවනට, මම ද්වේෂ කරන්නෙමි; ඒවාට මම ඇලුම් නො වන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 101:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 101:2
දොසින් තොර ජීවිතයක් ගෙන යන්නට මම පරෙස්සම් වන්නෙමි; ඔබ කවදා මා වෙත එන සේක් ද? මගේ නිවස තුළ මම නිදොස් හදෙකින් යුතු ව කටයුතු කරන්නෙමි.
ගීතාවලිය 101:2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 101:6
මා සමඟ වාසය කරන පිණිස, මගේ අවධානය, දේශයේ විශ්වාසවත් අය වෙත ය; නිදොස් දිවියක් ගතකරන්නන් මට සේවය කරනු ඇත.
ගීතාවලිය 101:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ