1
හිතෝපදේශ 24:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ගෙයක් ගොඩ නගන්නේ ප්රඥාවෙනි; එය ස්ථාපන වන්නේ අවබෝධයෙනි.
සසඳන්න
හිතෝපදේශ 24:3 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 24:17
ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්රීති නො වන්න.
හිතෝපදේශ 24:17 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 24:33-34
ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි; එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.
හිතෝපදේශ 24:33-34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ