හිතෝපදේශ 24:17
හිතෝපදේශ 24:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්රීති නො වන්න.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:17 Sinhala Revised Old Version (SROV)
නුඹේ සතුරා වැටෙන කල ප්රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්රීතිමත් නොවේවා.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:17 Sinhala New Revised Version (NRSV)
ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්රීති නොවන්න.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්න