1
හිතෝපදේශ 18:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
ජීවනයේ හා මරණයේ බලය දිවෙහි පවතී; ඊට ප්රිය වන්නෝ එහි පල භුක්ති විඳින්නෝ ය.
සසඳන්න
හිතෝපදේශ 18:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 18:10
ස්වාමින්වහන්සේගේ නාමය ප්රබල බළකොටුවකි; ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය.
හිතෝපදේශ 18:10 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 18:24
යහළුවන් බොහොමයක් ඇති මිනිසා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයකුට වඩා ළබැඳි මිතුරෙක් සිටී.
හිතෝපදේශ 18:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 18:22
බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්රසාදය ද ලබන්නේ ය.
හිතෝපදේශ 18:22 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 18:13
ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
හිතෝපදේශ 18:13 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 18:2
අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්රසන්නතාවක් නැත; ඔහුගේ මහත් ප්රීතිය තම අදහස් හුවා දැක්වීම ය.
හිතෝපදේශ 18:2 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 18:12
වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.
හිතෝපදේශ 18:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ