1
හිතෝපදේශ 19:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය.
සසඳන්න
හිතෝපදේශ 19:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 19:17
දුප්පතුන්ට කරුණා පෑම ස්වාමින්වහන්සේට ණයට දීමකි; ඔහු කළ දෑට උන්වහන්සේ ප්‍රතිඵල දෙන සේක.
හිතෝපදේශ 19:17 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 19:11
දැනුම් තේරුම් ඇත්තා කෝප ගන්න පමාවෙයි; අන් කෙනකුගේ වරද නො සැලකීම ඔහුගේ ගෞරවයයි.
හිතෝපදේශ 19:11 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 19:20
අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න; එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී.
හිතෝපදේශ 19:20 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 19:23
ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි; එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ.
හිතෝපදේශ 19:23 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 19:8
දැනුම් තේරුම් ලබාගන්නා කවරෙක් වුව තම ජීවයට ප්‍රේම වෙයි; අවබෝධයට ලැදිව කටයුතු කරන්නා සඵලවත් වෙයි.
හිතෝපදේශ 19:8 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 19:18
ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට බලාපොරොත්තුවක් තියේ; එහෙත් ඔහුගේ විනාශයට සිත් නැඹුරු නො කරන්න.
හිතෝපදේශ 19:18 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 19:9
බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී; බොරු වගුරුවන්නා, විනාශ වී යයි.
හිතෝපදේශ 19:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ