1
හිතෝපදේශ 12:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
තැවුල් හදවත මිනිසකු එම බරින් නම්මවයි. එහෙත් කාරුණික වදනක් ඔහුගේ සිත සොම්නස් කරයි.
සසඳන්න
හිතෝපදේශ 12:25 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 12:1
ශික්ෂණයට ප්‍රේමවන්නා දැනුමට ප්‍රේම කරයි; නිවැරදිවීමට වෛරවන්නා මෝඩයෙකි.
හිතෝපදේශ 12:1 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 12:18
නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ.
හිතෝපදේශ 12:18 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 12:15
අඥානයකුට තමාගේ මාර්ගය හරියයි පෙනේ; එහෙත් නැණවතා අවවාදයට කන් දෙයි.
හිතෝපදේශ 12:15 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 12:16
අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී.
හිතෝපදේශ 12:16 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 12:4
ගුණ යහපත් බිරිඳ ඇගේ සැමියාගේ ඔටුන්න ය; එහෙත් නින්දා සහගත බිරිඳ ඔහුගේ ඇටකටු දිරා-යෑමක් බඳු ය.
හිතෝපදේශ 12:4 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 12:22
බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුල් ය; එහෙත් සත්‍යවාදී මිනිසුන් ගැන උන්වහන්සේ ප්‍රමෝද වන සේක.
හිතෝපදේශ 12:22 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 12:26
ධර්මිෂ්ඨ මිනිසා, තම අසල්වැසියාට මග පෙන්වන්නෙකි; එහෙත් දුෂ්ටයාගේ මාර්ගය ඔහු මංමුළා කරවයි.
හිතෝපදේශ 12:26 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 12:19
සත්‍යයේ තොල් සදා පවතී; එහෙත් බොරු කියන දිව පවතින්නේ ඇසිල්ලකට පමණි.
හිතෝපදේශ 12:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ