1
ගණන් 11:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ බාහු බලය සීමා වෙලා ද? මා ඔබට කී මගේ වචන සැබෑ වේ ද, නො වේ ද කියා දැන් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.
සසඳන්න
ගණන් 11:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ