1
ගණන් 12:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
තේරවිලිවලින් නො ව, ඔහු සමඟ මම ප්රකාශිත ව මුහුණට මුහුණ ලා කතා කරමි. ස්වාමින්වහන්සේගේ ස්වරූපය ඔහු දකින්නේ ය. මගේ සේවක මෝසෙස්ට එරෙහිව කතා කරන්නට නුඹලා බය නැති වූයේ කෙසේ දැ?” යි පැවසූ සේක.
සසඳන්න
ගණන් 12:8 ගවේෂණය කරන්න
2
ගණන් 12:3
මෙම මෝසෙස් ඉතා නිහතමානී මිනිසෙක් විය. මිහි පිට සිටි අන් කවරකුටත් වඩා ඔහු නිහතමානී විය.
ගණන් 12:3 ගවේෂණය කරන්න
3
ගණන් 12:6
උන්වහන්සේ කතා කරමින්, “මගේ වචනවලට සවන් දෙන්න: “ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු ඔබ අතර සිටින කල, දර්ශනවලින් මම ඔහුට එළිදරවු වන්නෙමි; සිහිනවලින් ඔහුට කතා කරන්නෙමි.
ගණන් 12:6 ගවේෂණය කරන්න
4
ගණන් 12:7
එහෙත් මගේ සේවක මෝසෙස් පිළිබඳව එසේ නො වේ. මගේ මුළු ගෘහයෙහි ඔහු විශ්වසනීය ය.
ගණන් 12:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ