1
යෝෂුවා 3:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්‍ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය.
සසඳන්න
යෝෂුවා 3:5 ගවේෂණය කරන්න
2
යෝෂුවා 3:7
ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත.
යෝෂුවා 3:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ