1
යෝෂුවා 2:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ ඇසූ අපගේ හදවත් දියවී, අප හැම කෙනකුගේ ම ධෛර්යය සිඳී ගොසින්. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉහළ අහසේ ද පහත පොළොවේ ද දෙවියන්වහන්සේ ය.
සසඳන්න
යෝෂුවා 2:11 ගවේෂණය කරන්න
2
යෝෂුවා 2:10
මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා.
යෝෂුවා 2:10 ගවේෂණය කරන්න
3
යෝෂුවා 2:8-9
ඔවුන් නිදාගන්නට පෙර, ඈ, පියස්ස උඩට ඔවුන් වෙත අවුත්, ඒ මිනිසුන් අමතා, “මා දන්නවා, ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇති වග: එනිසා ඔබ ගැන මහත් භීතියක් අප මත පතිත වෙලා. මේ නිසා දේශ වාසී සියල්ලන් භයින් මිලාන වෙලා.
යෝෂුවා 2:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ