1
යෝබ් 34:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
“උන්වහන්සේගේ ඇස් මිනිසුන්ගේ මාර්ග දෙස යොමු ව ඇත; ඔවුන්ගේ හැම පියවරක් ම උන්වහන්සේ දකින සේක.
සසඳන්න
යෝබ් 34:21 ගවේෂණය කරන්න
2
යෝබ් 34:32
මට දැකිය නො හැකි දේ මට ඉගැන්නුව මැනව; මම වැරදි කළෙම් නම් මම එය යළිත් නො කරන්නෙමි’ යි කීවොත්
යෝබ් 34:32 ගවේෂණය කරන්න
3
යෝබ් 34:10-11
“එබැවින් මට සවන් දෙන්න, වැටහීමෙන් යුතු මනුෂ්‍යයිනි, දෙවියන්වහන්සේගෙන් නපුර කිරීමක් සිදු නො වේ! සර්ව පරාක්‍රමයාණන්ගෙන් වැරදි කිරීමක් සිදු නො වේ. මිනිසකු විසින් කර ඇති දෑ අනුව ඔහුට ප්‍රතිවිපාක දෙන උන්වහන්සේ, ඔහුගේ කල්ක්රියාවට උචිත විපාක පමුණු වන සේක.
යෝබ් 34:10-11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ