ජෝබ් 34:21
ජෝබ් 34:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“උන්වහන්සේගේ ඇස් මිනිසුන්ගේ මාර්ග දෙස යොමු ව ඇත; ඔවුන්ගේ හැම පියවරක් ම උන්වහන්සේ දකින සේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:21 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:21 Sinhala New Revised Version (NRSV)
එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්න