1
යෙරමියා 10:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම දනිමි, අහෝ ස්වාමින්වහන්ස, මිනිසාගේ මාර්ගය ඔහුට අයිති නැති වග, ඔහුගේ ගමන් මග තීරණය කිරීම, ඔහුගේ කාරිය නො වන වග.
සසඳන්න
යෙරමියා 10:23 ගවේෂණය කරන්න
2
යෙරමියා 10:6
ඔබ හා සමාන කෙනෙක් නැත, අහෝ ස්වාමින්වහන්ස. ඔබවහන්සේ උතුම් ය; ඔබගේ නාමය බලයෙන් පරාක්රමවත් ය.
යෙරමියා 10:6 ගවේෂණය කරන්න
3
යෙරමියා 10:10
එහෙත් ස්වාමින්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේ ය; සදාතනික රජ්ජුරුවෝ ය. උන්වහන්සේගේ උදහසට මහ පොළොව වෙවුලුම් කයි. උන්වහන්සේගේ කෝපය දරන්නට ජාතීනට බැරි ය.
යෙරමියා 10:10 ගවේෂණය කරන්න
4
යෙරමියා 10:24
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ යුක්තියට අනුව, මා නිවැරදි කළ මැනවි; මා නිෂ්ඵලතාවට පත් නො කෙරෙන පිණිස, ඔබගේ කෝපයෙන් නො වේ.
යෙරමියා 10:24 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ