1
යෙසායා 64:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්රියා කරන අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත. කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත.
සසඳන්න
යෙසායා 64:4 ගවේෂණය කරන්න
2
යෙසායා 64:8
එසේ වුවත් අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියාණන් ඔබ ය. අප මැටි ය. කුඹල්කරුවාණන් ඔබ ය. අප හැම ඔබගේ අත්-වැඩ ය.
යෙසායා 64:8 ගවේෂණය කරන්න
3
යෙසායා 64:6
අප සියල්ලන් අපවිත්ර කෙනකු බවට පත් ව ඇත; අපේ සියලු ධර්මිෂ්ඨ ක්රියා, දූෂිත වස්ත්රයක් වැන්න. අප හැම ගහක කොළයක් සේ මැලවී යයි, අපගේ අයුතුකම් සුළඟ සේ අප ඉවත ගසා යවයි.
යෙසායා 64:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ