1
එසකියෙල් 39:29
සිංහල කාලීන පරිවර්තනය
SCV
තවදුරටත් මම ඔවුන්ගෙන් මගේ මුහුණ සඟවා නො ගනිමි. මන්ද, මම මගේ ආත්මය ඉශ්රායෙල් වංශය පිට වගුරුවන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
සසඳන්න
එසකියෙල් 39:29 ගවේෂණය කරන්න
2
එසකියෙල් 39:28
ජාතීන් අතරෙහි මා ඔවුන් පිටුවහල් කොට යැවූ නමුදු, එකකුදු නෑර, ඔවුන්ගේ ම දේශයට මා ඔවුන් එක් රොක් කළ විට, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.
එසකියෙල් 39:28 ගවේෂණය කරන්න
3
එසකියෙල් 39:25
“එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දැන් මම යාකොබ්ගේ භාග්‍ය යළි ස්ථාපිත කර දෙමි. සමස්ත ඉශ්රායෙල් ජනතාවට අනුකම්පා කරමි. මගේ ශුද්ධ නාමය ගැන මගේ උද්යෝගය දැල් වේ.
එසකියෙල් 39:25 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ