1
එසකියෙල් 38:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙසේ මගේ ශ්‍රේෂ්ඨත්වය ද මගේ ශුද්ධත්වය ද පෙන්නුම් කරමින්, බොහෝ වූ ජාතීන් හමුවේ ප්‍රකාශ වන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’
සසඳන්න
එසකියෙල් 38:23 ගවේෂණය කරන්න
2
එසකියෙල් 38:2-3
“මනුෂ්‍ය පුත්‍රය, මෙෂෙක්හි හා තුබල්හි ප්‍රධාන අධිපතියා වන මාගොග් දේශයේ ගෝග්ට එරෙහිව මුහුණ යොමා, ඔහුට එරෙහිව දිවැසි වැකි පවසමින්, මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. එම්බා ගෝග්, මෙෂෙක් හා තුබල්හි ප්‍රධාන අධිපතිය, මා නුඹට විරුද්ධ ය.
එසකියෙල් 38:2-3 ගවේෂණය කරන්න
3
එසකියෙල් 38:16
දේශය වසා ගන්නා වලාවක් සේ, ඔබ මගේ ජනයා වන ඉශ්රායෙල්වරුන්ට එරෙහිව නැගී එනු ඇත. එම්බා ගෝග්, මම මතු දවස්හි දී මගේ දේශයට එරෙහිව නුඹ ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, විජාතීන් හමුවේ මගේ පාරිශුද්ධත්වය ඔබ මගින් මා පෙන්වා දෙන කල, ඔවුන් මා හැඳින ගන්නා පිණිස ය.
එසකියෙල් 38:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ