එසකියෙල් 39:29
එසකියෙල් 39:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවදුරටත් මම ඔවුන්ගෙන් මගේ මුහුණ සඟවා නො ගනිමි. මන්ද, මම මගේ ආත්මය ඉශ්රායෙල් වංශය පිට වගුරුවන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.”
බෙදාගන්න
එසකියෙල් 39 කියවන්නඑසකියෙල් 39:29 Sinhala Revised Old Version (SROV)
මා විසින් මාගේ ආත්මය ඉශ්රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
බෙදාගන්න
එසකියෙල් 39 කියවන්නඑසකියෙල් 39:29 Sinhala New Revised Version (NRSV)
මා මාගේ ආත්මානුභාවය ඉශ්රායෙල් සෙනඟ මත වැගිරෙවූ විට මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
බෙදාගන්න
එසකියෙල් 39 කියවන්න