එසකියෙල් 38:23
එසකියෙල් 38:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ මගේ ශ්‍රේෂ්ඨත්වය ද මගේ ශුද්ධත්වය ද පෙන්නුම් කරමින්, බොහෝ වූ ජාතීන් හමුවේ ප්‍රකාශ වන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’
බෙදාගන්න
එසකියෙල් 38 කියවන්නඑසකියෙල් 38:23 Sinhala Revised Old Version (SROV)
මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.
බෙදාගන්න
එසකියෙල් 38 කියවන්නඑසකියෙල් 38:23 Sinhala New Revised Version (NRSV)
මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”
බෙදාගන්න
එසකියෙල් 38 කියවන්න