1
1 සාමුවෙල් 12:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, ඔබේ මුළු හදින් විශ්වාසී ව, උන්වහන්සේට සේවය කිරීමට වග බලා ගන්න. ඔබ උදෙසා උන්වහන්සේ කොතරම් මහත් දෑ කර ඇත්දැයි සිතා බලන්න.
සසඳන්න
1 සාමුවෙල් 12:24 ගවේෂණය කරන්න
2
1 සාමුවෙල් 12:22
ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්රසන්න වූ සේක.
1 සාමුවෙල් 12:22 ගවේෂණය කරන්න
3
1 සාමුවෙල් 12:20
සාමුවෙල් පිළිතුරු දෙමින්, “භය නො වන්න; මේ හැම දුෂ්ටකමක් ම නුඹලා කර ඇති නමුත් ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත නො හැරී, ඔබේ මුළු හදින් ස්වාමින්වහන්සේට සේවය කරන්න.
1 සාමුවෙල් 12:20 ගවේෂණය කරන්න
4
1 සාමුවෙල් 12:21
කමකට නැති දේවලට හැරී නො යන්න. ඔවුනට කළ හැකි සෙතක් නැත. ඔබ මුදා ගන්නට ඒවාට බැරි ය. මන්ද ඒවා හිස් ය.
1 සාමුවෙල් 12:21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ