1
ප්‍රේම ගී 3:1
Sinhala New Revised Version 2018
SNRV
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
සසඳන්න
ප්‍රේම ගී 3:1 ගවේෂණය කරන්න
2
ප්‍රේම ගී 3:2
ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.
ප්‍රේම ගී 3:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ