1
ප්‍රේම ගී 4:7
Sinhala New Revised Version 2018
SNRV
මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය.
සසඳන්න
ප්‍රේම ගී 4:7 ගවේෂණය කරන්න
2
ප්‍රේම ගී 4:9
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
ප්‍රේම ගී 4:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ