1
ගීතාවලිය 80:19
Sinhala New Revised Version 2018
SNRV
අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
සසඳන්න
ගීතාවලිය 80:19 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 80:3
අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
ගීතාවලිය 80:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 80:18
එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.
ගීතාවලිය 80:18 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 80:7
සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
ගීතාවලිය 80:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ